රුසියානු-යුක්රේන ගැටුමින් ගෝලීය ආහාර අර්බුදයක්?


යුක්රේනයේ අර්බුදය ආරම්භ වූදා සිට ආහාර මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, මෙය ලොව පුරා සාගත අවදානම උග්‍ර කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී, ගැටුම් සාගින්න කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ ගැටළුව විසඳීමට වැඩි යමක් කරන ලෙස සාමාජික රටවලට ඉල්ලා සිටියේය.



Recommended Articles