රුසියානු යානයක් පසුපස නේටෝ යානා ලුහුබැඳීමක්


එස්තෝනියානු ගුවන් කලාපයට ආසන්නයෙන් ගමන්ගත් රුසියානු යානයක් ලුහුබැඳ යාමට ජර්මානු සහ බ්‍රිතාන්‍ය නේටෝ ප්‍රහාරක යානා කටයුතු කර තිබේ.

කලාපයේ ගුවන් පොලිස් මෙහෙයුමක් ඒකාබද්ධව සිදුකිරීමට නේටෝ සංවිධානය මෙම සතිය තුළ කටයුතු කළ දෙවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

රුසියානු හමුදාවට අයත් මගී ගුවන් යානයක් මේ ආකාරයෙන් නේටෝ ප්‍රහාරක යානාවන්ගේ බාධාවන්ට ලක්ව ඇත.



Recommended Articles