රුසියානු Mi-8 හෙලිකොප්ටර් යානයක් කඩා වැටී මරණ 3ක්


රුසියාවේ, චෙල්සාබින්ස්ක් ප්‍රදේශයේදී Mi-8 හෙලිකොප්ටරයක් අනතුරට ලක්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම හෙලිකොප්ටර් යානා අනතුර හේතුවෙන් එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරට හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා සිටියි.



Recommended Articles