බ්‍රිතාන්‍ය රජයේ ආරාධනයෙන්, චීන ජනාධිපති ෂී ජින්පිංගේ විශේෂ නියෝජිත සහ චීන උප ජනාධිපති වැන්ග් කිෂාන් සැප්තැම්බර් 19 වැනි දින ලන්ඩනයේ පැවැත්වෙන දෙවැනි එළිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පවසයි.
රැජිනගේ අවමගුලට ෂීගේ විශේෂ නියෝජිතයෙක් යයි
Recommended Articles