යුරෝපා වීසා රහිත ෂෙන්ගන් කලාපයට ක්‍රොඒෂියාවත් එයි


ක්‍රොඒෂියාව වීසා රහිත යුරෝපා ෂෙන්ගන් ප්‍රදේශයේ 27 වැනි සාමාජික රාජ්‍යය බවට පත්වීම අද (01දා) සිට සිදුවිය.

මේ අනුව යුරෝපා සංගමයට ඇතුළු වූ ක්‍රොඒෂියාවේ පොදු මුදල් ඒකකය බවට යූරෝ මුදල් ඒකකය පත්වීමද සිදුවිය.



Recommended Articles