5G තාක්ෂණය භාවිතා කරමින් යුරෝපයේ ප්‍රථම ගොඩබිම් පාදක අන්තර් ක්‍රියාකාරී ලොජිස්ටික් පර්යන්තය නැගෙනහිර හංගේරියාවේදී විවෘත කරන ලදී.
East-West Gate (EWG) ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය 5G ජාලය Vodafone Hungary විසින් ඉදිකරන ලද අතර ජාල උපකරණ චීනයේ Huawei විසින් සපයා ඇත.
ඇ.ඩො.මිලියන 95.3ක් පමණ වැයකර ඉදිකරන ලද මෙම පර්යන්තය වසරකට අඩි විස්සක බහාලුම් (TEUs) මිලියනයක් දක්වා හැසිරවීමට හැකිය. ධාර්තාව හා ප්‍රමාණය අනුව එය න්‍යායාත්මක වශයෙන් මහාද්වීපයේ විශාලතම එවැනි පහසුකම බවට පත්ව තිබේ.