යුද්ධයෙන් විනාශ වූ සිරියාව සංචාරක ගමනාන්තයක් වෙලා


රුසියානු සංචාරක මෙහෙයවන්නන් යුද්ධයෙන් දැඩිව බිඳ වැටුණු සිරියාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාර අරඹා තිබේ.

සිරියාවේ මෙම ප්‍රදේශ වෙත නොපැමිණෙන ලෙස රජය සාමාන්‍ය ජනතාවට පවා සඳහන් කර ඇති පරිසරයක මෙය සිදුවන බව සඳහන් වෙයි.

දින 8ක සංචාරයක් ලෙස සංවිධානය වන මෙහිදී, ඩමස්කස් අගනුවර, ඇලෙප්පෝ ප්‍රදේශයේද සංචාරය කෙරෙන බව කියැවෙයි.

එහිදී, මෙවැනි සංචාරයක වියදම ඇ.ඩො.1,950 සිට ඉහළට වර්ග කර ඇති අතර, ඊට ගුවන් ටිකට්පත, වීසා සහ රක්ෂණාවරණයක්ද අඩංගු බව කියයි.'



Recommended Articles