යුක්රේනයට එල්ලකරන රුසියානු ප්‍රහාර දැඩි කරයි


යුක්රේනයේ නැගෙනහිරින් පිහිටි ඩොනෙට්ස්ක් පළාතේ ස්ථාන රැසක් වෙත රුසියානු හමුදාවන් එල්ල කරන ප්‍රහාර මාලාව දැඩි කර තිබේ.

මෙහිදී ඩොනෙට්ස්ක් පළාතේ කාසිව් යාර් නගරයේ පිහිටි තට්ටු පහකින් යුතු මහල් නිවාසයකට එල්ල වූ රොකට් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 18දෙනෙකු මිය ගොස් ඇත.

පසුගිය ඉරිදායින් නිමා වූ අවසන් පැය 24 තුළදී රුසියානු ගුවන් හමුදාව එරටට එරෙහිව ගුවන් ප්‍රහාර 34ක් එල්ල කර ඇති බවද සඳහන් වේ.



Recommended Articles