යුක්රේනය හදිසි නීතිය පැනවීමට තීරණය කරයි


යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශ හැර අනෙකුත් සියලුම භූමි ප්‍රදේශවල හදිසි තත්ත්වයක් පැනවීමට කටයුතු කළ බව එරට ඉහළම ආරක්ෂක නිලධාරියා රට හමුවේ ප්‍රකාශ කළේය.

මේ අතර, යුක්රේනයේ පාර්ලිමේන්තුව බදාදා නීතියක් සම්මත කර ඇති අතර එය ආරක්ෂක හැකියාවන් සහ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක වියදම් වැඩි කරන ක්‍රියාමාර්ගයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles