යුක්රේනය යළි ගොඩනැගීම රුසියාව විසින් සිදුකළ යුතුලු


යුද්ධයෙන් විනාශ වන යුක්රේනය යළි ගොඩනැගීම රුසියාව විසින් සිදුකළ යුතු බව එක්සත් ජනපදය විශ්වාස කරයි.

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යේලන් පවසා සිටියේ බටහිර ඇති රුසියානු වත්කම් අත්හිටුවමින් එම මුදල් මෙම කාර්ය සඳහා යොදා ගැනීමට සැලසුම් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය බාධාවන් කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.



Recommended Articles