යුක්රේනය සමග සාකච්ඡා මේසයේ අවංකව සහ අඛණ්ඩව වැඩ කිරීමට රුසියාව සූදානම් බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කර තිබේ.
"අපි අවධාරනය කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව සත්‍යය දැනගත යුතු බවයි. එමෙන්ම රුසියානු පාර්ශ්වය සාකච්ඡා මේසයේ අවංකව සහ ස්ථාවරව වැඩ කිරීමට සූදානම් බව ජාත්‍යන්තර ප්‍රජාව දැනගත යුතුයි" ලැව්රොව් පැවසීය.