යී ඇමෙරිකාවට යෑමට සූදානම්


චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ විදේශ අමාත්‍ය වැන්ග් යී එක්සත් රාජධානියේ සංචාරයකට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ අනුව, චීන විදේශ අමාත්‍යවරයා එලැඹෙන ඔක්තෝබර් 26 සිට 28දා දක්වා ඇමෙරිකාවේ සංචාරය කරන අතර, මෙය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් විසින් සිදුකළ ආරාධනයකට අනුව සිදුවන බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.



Recommended Articles