මොරොක්කෝවට චීනයේ දෙවැනි එන්නත් තොගයත්


මොරොක්කෝවට චීනයේ සීනොෆාම් කොරෝනා වෛරස එන්නත් 500,000ක දෙවැනි මාත්‍රා තොගයත් ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

මේ ආකාරයෙන්ම මාත්‍රා ලක්ෂ 500,000ක පළමු වැනි සීනොෆාම් එන්නත් තොගය පසුගිය ජනවාරි 27 වැනි දින මොරොක්කෝව වෙත ලැබී තිබුණි.

මොරොක්කෝවට මේ වනවිට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 7ක් ලැබී ඇති අතර, ඉතිරිය ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව මිලියන 6ක ප්‍රමාණයකි.



Recommended Articles