මොරොක්කෝව සීනොෆාම් මාත්‍රා ලක්ෂ 5ක් යළිත් ලබයි


මොරොක්කෝවට චීනයේ සීනොෆාම් කොරෝනා මරදන එන්නත් 500,000ක තුන්වැනි තොගය පසුගියදා ලැබී තිබුණි.

එකම ප්‍රමාණයෙන් වූ සීනොෆාම් එන්නත් පළමු හා දෙවැනි නැව්ගත කිරීම් පිළිවෙලින් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී රට තුළට පැමිණ තිබුණි.

අප්‍රිකානු මහාද්වීපයේ ඕනෑම රටක වැඩිම එන්නත් කිරීමක් සිදුකර ඇති මොරොක්කෝවේ මිලියන හතරකට ආසන්න පිරිසකට එන්නත ලබා දී ඇත.



Recommended Articles