මොඩෙර්නා කොවිඩ් එන්නත FDAහි පූර්ණ අනුමැතිය ලබයි


මොඩෙර්නා සමාගමේ කොවිඩ්-19 මර්දන එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් (FDA) පූර්ණ අනුමැතිය ලබාගෙන තිබේ.

Spikevax ලෙස නම් කර ඇති මෙම එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා භාවිත කිරීම වෙනුවෙන් මෙසේ පූර්ණ අනුමැතිය ලබා ඇත.

මොඩෙර්නා හි Spikevax එන්නත අනුමැතිය සඳහා අවශ්‍ය ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය සඳහා FDA හි දැඩි ප්‍රමිතීන් සපුරාලන බව නියෝජිතායතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.



Recommended Articles