Tianzhou-4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී ඇති බව චීන මාධ්‍ය පවසයි.
චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය (CMSEO) උපුටා දකිවමින් ඔවුන් පවසන්නේ, එම යානයට පවරා ඇති සියලුම අභ්‍යවකාශ මධ්‍යස්ථාන එකලස් කිරීමේ කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පසු මෙම වෙන්වීම සිදුව ඇත බවය.
ඒ අනුව, මෙම යානය නැවත පෘථිවිය බලා පැමිණීමට නියමිතව තිබේ.