මුරුසියට චීනයෙන් තවත් එන්නත් තොගයක් ලැබෙයි


වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලොවපුරා රාජ්‍යයන්ට සහාය වෙමින් සිටින චීනය, මුරුසි දූපත් රාජ්‍ය වෙත තවත් කොවිඩ්-19 මර්දන එන්නත් තොගයක් ලබාදී තිබේ.

ඒ අනුව චිනයේ නිෂ්පාදිත සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත් තොගයක් අද (04දා) මුරුසිය වෙත ළඟාවිය.

එරට සීනොෆාම් එන්නත්වල පළමු කණ්ඩායම පසුගිය අප්‍රේල් 13 වැනි දින එරටට පැමිණියේය.



Recommended Articles