මීළඟ ඉන්දීය ජනපති සඳහා ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි


ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ.

තරගය පැවැත්වෙන්නේ පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ද්‍රෞපදී මුර්මු සහ විපක්ෂයේ අපේක්ෂක යෂ්වන්ත් සිංහ අතරය.

මීළඟ ජනාධිපතිවරයා ජූලි 25 වැනිදා දිවුරුම් දීමට නියමිත අතර, ඉන්දියාවේ ජනපති ධුරය නාමමාත්‍රික ධුරයක් පමණි.



Recommended Articles