මියන්මාරයේ නිදහස් දිනයට සිරකරුවන් 7,000කට නිදහස


මියන්මාරය සිය නිදහසේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා සිරකරුවන් 7,012ක් නිදහස් කරන බව පවසයි.

එරට හමුදා ප්‍රකාශක සාව් මින් ටුන් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය මෙම පුවත තහවුරු කළේය.



Recommended Articles