මැලේසියාවේ සීනොවැක් හා ඇස්ට්‍රාසෙනෙකා අනුමැතියට


මැලේසියාව ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා සහ චීනයේ සීනොවැක් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් එරට තුළ භාවිත කිරීම සඳහා කොන්දේසි සහිත අනුමැතියක් ලබාදී තිබේ.

මැලේසියාවේ මේ වනවිට ලක්ෂ 3ක් ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එරට කොවිඩ්-19 ආසාදිතව 1,141ක් දෙනෙකුට සිය ජීවිතය අහිමි වී තිබේ.



Recommended Articles