මැලේසියාව මාර්තු සිට සංචාරකයන්ට විවෘතයි


සංචාරකයින් නිරෝධායනය විමේ අවශ්‍යතාවකින් තොරව, එලැඹෙන මාර්තු 01දා වනවිට ජාත්‍යන්තර අමුත්තන් සඳහා සිය දේශසීමා නැවත විවෘත කිරීමට මැලේසියාව තීරණය කර තිබේ.

එරට රජයේ උපදේශක සභාව උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ වේගයෙන් ව්‍යාප්තවන ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ පවා රට තුළ වේගවත් එන්නත්කරණ වැඩසටහන හරහා මෙම අවස්ථාව උදාවන බවයි.



Recommended Articles