මසුන් ඇල්ලීමේ ක්‍රීඩාව ඇමෙරිකානු රටක් අත්හරී


ක්‍රීඩාවක් ලෙස මසුන් ඇල්ලීම දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් විසින් තහනම් කර තිබේ.

ඇතැම් රටවල බිලී පිති ආධාරයෙන් මාළු ඇල්ලීම සහ පසුව එම සතුන් නැවතත් මුදා හැරීම ක්‍රීඩාවක් ලෙස සිදුකනු ලැබිණි.

කෙසේ වෙතත්, කොලොම්බියාව මෙම ක්‍රීඩාව තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ, එය සතුන්ට සිදුවන හිංසනයක් බවට පරිසරවේදීන් විසින් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුවය.



Recommended Articles