මන්කිපොක්ස් රෝගීන් 50,000 ඉක්මවයි - WHO


මේ වසරේ ගෝලීය වසංගතය තුළ මන්කිපොක්ස් රෝගීන් 50,000කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

ජුලි මාසයේදී වසංගතය පැතිරයාම ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය හෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දුන්නේ මේ දක්වා රෝගීන් 50,496ක් සහ මරණ 16ක් වාර්තා වී ඇති බවයි.



Recommended Articles