මධ්‍යම අප්‍රිකානු ජනරජයට චීනයෙන් කොවිඩ් එන්නත්


මධ්‍යම අප්‍රිකානු ජනරජයට (CAR) චීනය විසින් පරිත්‍යාග කරන ලද කොව්ඩ-19 එන්නත් තොගයක් ලැබීමට නියමිත බව චීනය පවසයි.

මෙම අප්‍රිකානු දිවයිනේ චීන තානාපති චෙන් ඩොං එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම එන්නත් තොගය ලැබෙන බව තහවුරු කර ඇත.

අප්‍රිකානු කලාපයේ කොවිඩ්-19 වසංගතය තුරන් කිරීම සඳහා චීනය දක්වන සහයෝගයේ තවත් අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව සැලකෙයි.



Recommended Articles