බොලිවියාවේ විශ්ව විද්‍යාලයක රැස්වීමක් අතරතුර කඳුළු ගෑස් අත්බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ඇති වූ තෙරපීමකින් සිසුන් හතර දෙනෙකු මිය ගොස් 70දෙනෙකු තුවාල ලබා තිබේ.
ගිනිකොනදිග පොටෝසි නගරයේ සංවෘත ක්‍රීඩා පිටියකදී ශිෂ්‍ය සභා මැතිවරණ සඳහා සිය ගණනක් රැස්ව සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.