බුර්කිනා ෆාසෝ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 35ක් මරුට


බර්කිනා ෆාසෝ හි නොසන්සුන් උතුරු ප්‍රදේශයේ සැපයුම් රථ පෙළකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 35දෙනෙකු තුවාල ලබා තිබේ.

සහේල් ප්‍රාදේශී ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 37දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එරට තුළ නොසන්සුන්කාරී වාතාවරණය ආසන්න වසර කිහිපය පුරා පැවති අතර, මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර වරින් වර වාර්තා විය.



Recommended Articles