බුර්කිනා ෆාසෝ හි වයඹ දිග නෞනාහි නගරයේතිබී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් 28 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
දෙසැම්බර් 30 සහ 31 යන දෙදින තුළ සොයාගත් මෙම ඝාතන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නීතිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.