බීජිං හි සාමාන්‍ය ජනතාවට එන්නත් ලබාදීම අරඹයි


චීනයේ බීජිං හි මහා පරිමාණ කොවිඩ්-19 එන්නත් කිරීමේ සැලැස්ම සාමාන්‍ය ජනතාව වෙත ගෙනගොස් ඇති අතර, ඒ අනුව වයස අවුරුදු 18-59 අතර පදිංචිකරුවන් වෙත එන්නත ලබාදෙන බව පවසයි.

ඒ අනුව පැය දෙකක් ඇතුළත බීජිං හි තාවකාලික එන්නත ලබාදෙන ස්ථානයකදී සෞඛ්‍ය සේවකයන් විසින් නිවැසියන් 1,600 දෙනෙකුට කොවිඩ්-19 එන්නතෙහි පළමු මාත්‍රාව ඊයේ (21දා) උදෑසන ලබාදී තිබුණි.



Recommended Articles