බීජිං කොවිඩ් පරීක්ෂණ දිනක් තුළ මිලියනයක් සිදුකරනවාලු


චීන අගනුවර වන බීජිං නගරයේ දිනකට මිලියනයකට ආසන්න ජනතාවක් නව කොරෝනා වෛරසය සඳහා පරීක්ෂාවට ලක්කළ හැකි බව චීන බලධාරියෙකු පවසයි.

සතියකට පමණ පෙර ආහාර තොග වෙළෙඳ පොළකට සම්බන්ධ ආසාදන පොකුරක් වාර්තා වීමත් සමග බීජිං නගරයේ මිලියන 20ක පුළුල් පරීක්ෂණයක් සිදුකර ඇත.

මාස කිහිපයකින් බීජිං හි සිදු වූ පළමු වැනි ආසාදිත වාර්තා වීම මෙය වනවන අතර, එය පෙබරවාරි මස මුලදී නගරයේ පැවති උපරිම සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබේ.



Recommended Articles