හිටපු එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් කැලිෆෝනියාවේ රෝහලක් වෙත හදිසියේම ඇතුළත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇත්තේ කොවිඩ්-19 සම්බන්ධ සෞඛ්‍ය ගැටලුවක් නිසා නොවන බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.