බාලි දූපතේ ඡායාරූපය සංචාරය අතරමග නවතී


ඉන්දුනීසියාවේ බාලි දූපත් ආශ්‍රිතව අගුන්ග් කඳු මුදුනේදී රුසියානු සංචාරකයෙකු අඩ නිරුවතින් ලබාගත් ඡායාරූපයක් එරට තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.

එරට හින්දු භක්තිකයන් මෙම ගිනි කන්ද ශිව දෙවියන් නිරූපණය කරන ස්ථානයක් ලෙස සැලකීම හේතුවෙන් මෙම විරෝධය එල්ල වී තිබේ.

ඒ අනුව, යූරි ලෙස හඳුනාගෙන ඇති මෙම රුසියාන සංචාරකයා රටින් පිටුවහල් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කර ඇත.



Recommended Articles