බ්‍රිතාන්‍යයේ කොවිඩ් වෛරස ආසාදිතයන් 250,000 පසුකරයි


මහා බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (20දා) උදෑසන වනවිට 250,138ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කළේය.

එමෙන්ම එරට තුළ වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 35,422ක් ලෙස මේ වනවිට ඉහළ ගොස් ඇති අතර, යම් ආකාරයකින් සුළු වශයෙන් වෛරසය පාලනය වීමක් පෙන්නුම් කර ඇත.

කෙසේ වෙතත් මහා බ්‍රිතාන්‍යයේ වෛරසය ආසාදිතව සුවය ලැබූවන් සංඛ්‍යාව තවමත් පෙන්නුම් කෙරෙන්නේ 1,099ක් ලෙසිනි.



Recommended Articles