බ්‍රිතාන්‍යයේ උද්ධමනය වසර 40ක ඉහළම මට්ටමට ඇවිත්


1980 න් පසු ආහාර මිලෙහි විශාලතම ඉහළ යෑම පෙන්නුම් කරමින්, පසුගිය මාසයේ බි‍්‍රතාන්‍ය උද්ධමනය නැවත ඉලක්කම් ද්විත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

ජීවන වියදම් අර්බුදය සමඟ පොරබදමින් සිටින කුටුම්භයන්ට තවදුරටත් නව පහරක් ලෙස ජූලි මාසයේදී වසර 40ක ඉහළම උද්ධමන අගය වාර්තා විය.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) පැවසුවේ පාරිභෝගික මිල දර්ශකය (CPI) සැප්තැම්බර් මාසයේදී වාර්ෂිකව 10.1%කින් ඉහළ ගොස් ඇති බවයි.

1980 අපේ‍්‍රල් මාසයෙන් පසු විශාලතම වැඩිවීම ආහාර සහ මද්‍යසාර නොවන පානවල මිලෙහි දැකගත හැකිවූ බව දත්ත පෙන්වා දෙයි.



Recommended Articles