බ්‍රිතාන්‍ය නව අගමැති බොරිස්ට එරෙහිව ලන්ඩනයේ විරෝධයක්


එක්සත් රාජධානියේ නව අගමැතිවරයා ලෙස තේරීපත් බොරිස් ජොන්සන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ලන්ඩනයේ පැවැත්වී තිබේ.

විශාල ජනතාවක් ඩවුනින් වීදියේ අංක 10 අගමැති නිල නිවස වෙත පා ගමනින් පැමිණෙමින් මෙම විරෝධද දක්වා ඇත.

කෙසේ වෙතත්, පොලීසිය මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් අගමැති නිල නිවස පැවති ප්‍රදේශයට යෑම වළක්වා තිබේ.



Recommended Articles