බ්‍රසීලයේ ගංවතුර තත්ත්වය නිසා මරණ තවත් ඉහළට


ඊසානදිග බ්‍රසීලයේ පර්නාම්බුකෝ ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රාන්ත රජයට අනුව පුද්ගලයින් 4 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇත.

ධාරානිපාත වර්ෂාවෙන් පුද්ගලයින් 7,132ක් අවතැන්ව ඇති බව ආපදා කළමනාකාරණ ආයතන පවසයි.



Recommended Articles