බ්‍රසීලයේ ආර්ථික ඇමතිට සීනොවැක් එන්නත දෙයි


බ්‍රසීලයේ ආර්ථික කටයුතු අමාත්‍ය පාවුලෝ ගුඩෙස් විසින් චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත ඊයේ (27දා) දිනයේ ලබාදී තිබේ.

එරට ආයතනික ආරක්ෂක කාර්යාලයේ අමාත්‍ය ඔගස්ටෝ හෙලේනෝට පසුව බ්‍රසීලයේ මෙම චීන එන්නත ලබාදුන් දෙවැනි රාජ්‍ය ඇමතිවරයා වන්නේ ගුඩෙස් ය.



Recommended Articles