බ්‍රසීලයෙන් හමුවූ කොවිඩ් නව ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත් ඇවිත්


එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් සනාථ කර ඇත්තේ බ්‍රසීලයේ ප්‍රථම වරට හඳුනාගත් P1 කොවිඩ්-19 ප්‍රභේදය ආසාදිතයන් 6ක් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයෙන් හමුවී ඇති බවයි.

සිද්ධීන් තුනක් එංගලන්තයෙන්ද අනෙක් සිද්ධීන් ස්කොට්ලන්තයේද සොයාගෙන තිබේ. එංගලන්තයේ ආසාදිතයන් තිදෙනාගෙන් දෙදෙනෙකුට බ්‍රසීලයේ සංචාරය කිරීමේ ඉතිහාසයක් ඇති නමුත් තෙවැන්නාට එසේ නොමැති බව කියයි.



Recommended Articles