බ්‍රසීලය චීන කැන්සිනෝ එන්නත් ගිවිසුමකට ඇවිත්


බ්‍රසීලියානු ජෛව තාක්‍ෂණ සමාගමක් වන බයෝම් විසින් චීන සමාගමක් වන කැන්සිනෝ ජෛව විද්‍යාත්මක සමාගමේ කොවිඩ්-19 එන්නත් එරට තුළ බෙදාහැරීම සඳහා ගිවිසුමකට පැමිණ තිබේ.

ඒ අනුව බ්‍රසීලය තුළ කැන්සිනෝ එන්නත හදිසි භාවිතය සඳහා අවසර ඉල්ලමින්, බ්‍රසීලියානු සමාගම විසින් දේශීය සෞඛ්‍ය සේවා අධිකාරිය වෙතින් ඉල්ලීමක්ද කර ඇති බව කියයි.



Recommended Articles