බ්‍රසීල මහ මැතිවරණය ඡන්ද විමසීම් විවෘත වේ


2022 බ්‍රසීල මහ මැතිවරණය සඳහා බ්‍රසීලයේ ඡන්ද විමසීම ඉරිදා ආරම්භ විය.

මෙවර මැතිවරණයේදී මීට පෙර එරට ජනාධිපති ධුරය හෙබවූ ලූලා ඩි සිල්වා වෙත වැඩි වාසි අත්කර දෙනු ඇති බවට මත පළ වේ.

කොවිඩ්-19 වසංගතය සමයේ රට තුළ අසීමිත ලෙස අහිමිවූ ජීවිතවලට වත්මන් ජනාධිපති බොල්සොනාරෝ වගකිව යුතු බවට ජනතා මතයක් පැවතීමද ලූලාට වැඩි වාසි අත්කර දී ඇත.



Recommended Articles