බ්‍රසීල තෙල් සංස්ථා ප්‍රධානියා ජනපති විසින් නෙරපා හැරේ


බ්‍රසීලයේ රාජ්‍ය තෙල් දැවැන්තයෙකු වන පෙට්‍රොබ්‍රාස් හි ප්‍රධාන විධායක නිලධාරී ජෝස් මවුරෝ ෆෙරෙයිරා කොයෙල්හෝ එම තනතුරින් නෙරපීමට ජනපති ජෙයර් බොල්සොනාරෝ කටයුතු කර තිබේ.

ඔහු එම තනතුරට පත් කර මසකට මඳක් වැඩි කාලයක් ගතවීමෙන් පසුව, එරට තුළ ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් වූ අරගලය උත්සන්න වීමත් සමග ජනාධිපතිවරයා ඔහු සේවයෙන් පහ කර ඇති බව පතල් හා බලශක්ති අමාත්යාංශය පවසයි.



Recommended Articles