බහුතරය අහිමි වූ මැක්රොන් විරුද්ධ පක්ෂ හමුවීමට යයි


ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරයක් දිනා ගැනීමට තම සභාගය අපොහොසත් වීමෙන් පසු ඉදිරි මාවතක් සොයා ගැනීම සඳහා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වන බව කියයි.

අඟහරුවාදා සහ බදාදා එලිසී මාලිගයේ පැවැත්වෙන සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේ, මැක්රොන්ගේ පාලක සන්ධානයට විකල්ප බහුතරයක් නොමැති අවස්ථාවක ප්‍රංශයට සේවය කිරීම සඳහා විසඳුම් ගොඩනැගීම සඳහා බව නම නොකියන ලෙස ඉල්ලා සිටි ජනපති නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා තිබේ.



Recommended Articles