බටහිරයන් රුසියාවට එරෙහිව තුන්වැනි ලෝක යුද්ධයට එරෙහිව දිගු කලක සිට සටන් කරමින් සිටින්නේ, දැනටමත් ඔවුන් එහි සිටින බව නොදැන යැයි හිටපු ධවල මන්දිර උපදේශක ෆියෝනා හිල් පවසයි.
2019 දෝෂාභියෝග පරීක්ෂණයේදී ඔහුට එරෙහිව සාක්ෂි දීමට පෙර ඩොනල්ඩ් ට්රම්ප්ගේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සේවය කළ හිල් පැවසුවේ, අප දිගු කලක් මෙහි සිටි නමුත් එය හඳුනා ගැනීමට බටහිර අසමත් වී ඇති බවයි.
ඒ අනුව, මේ වනවිටත් තෙවැනි ලෝක යුද්ධයක් ඇරඹී ඇති බව පවසන ඇය, මෙය අලුයට ගින්දර මෙන් දළුලා වැඩුණු එකක් බවද කියයි.