පෝලන්ත ලොක්ඩවුන් සීමා ආසාදන ඉහළ යද්දී යළිත්


කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් පෝලන්තයේ සෞඛ්‍ය ඇමති ඊයේ (17දා) රටපුරා අගුලු දැමීමක් සිදුකරන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙම නව සීමා යටතේ නාට්‍ය ශාලා, සාප්පු සංකීර්ණ, හෝටල් සහ සිනමා ශාලා සෙනසුරාදා සිට වසා තබන බව සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් නීඩ්සෙල්ස්කි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.



Recommended Articles