පෝලන්ත නියෝජ්‍ය අගමැති කොවිඩ්-19 ආසාදනය වෙයි


පෝලන්ත නියෝජ්‍ය අගමැති ජැරෝස් ගෝවින් ඊයේ (14දා) ට්විටර් හරහා නිවේදනය කළේ තමාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

නියෝජ්‍ය අගමැතිවරයා වැඩිදුරටත් එරට ජනතාවගෙන් ඉල්ලා තිබුණේ තමන් සහ තම පවුලේ අය ආරක්ෂා කර ගන්නා ලෙසත්, හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙසත්ය.



Recommended Articles