ඔමික්‍රෝන් ප්‍රභේදය පෝලන්තය පුරා ව්‍යාප්ත වන පසුබිමක, රටේ ආරක්ෂක අමාත්‍ය මාරියූස් බ්ලාස්කසක් සඳහන් කළේ තමන් වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බවයි.
"මට තවමත් හොඳ මට්ටමක පසුවෙනවා. ඒ නිසා ස්වයං හුදකලා වෙමින් මගේ රාජකාරි තවදුරටත් ඉටු කරනවා" අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.
පෝලන්තය බදාදා දිනයේ වාර්තාගත නව දෛනික කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාවක් සටහන් කළ අතර, එය දැක්වුණේ ආසාදිතියන් 53,420ක් ලෙසිනි.