පූටින් හා කසකස්තාන නායකයා අතර හමුවක්


රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් මොස්කව්හිදී ඔහුගේ කසකස්තාන නායක ටොක්යෙව් අතර හමුවක් සිදුවන බව එරට මාධ්‍ය පවසයි.

විශේෂයෙන්ම රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් වර්ධනය වීමත් සමග රුසියානු හිතවාදී පාර්ශ්වයේ රාජයයක් ලෙස කසකස්තානය සැලකුණි.

ඒ අනුව, මෙම හමුවද යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් කසකස්තානයේ සහාය රුසියාවට හිමිවන හමුවක් වනු ඇති බව කියැවේ.



Recommended Articles