පූටින් හදිසියේම ඉදිරි ආරක්ෂක වළල්ලට


යුක්රේනය සමග සටන් වදින රුසියානු හමුදාවන් හමුවීමට සහ සටනේ අලුත්ම තත්ත්වය විමසා බැලීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් ඉදිරි ආරක්ෂක වළල්ල වෙත පැමිණ තිබේ.

පෙර දැනුම් දීමකින් තොරව සිදුවූ මෙම ගමනේදී රුසියානු හමුදාවන් මේ වනවිටත් අත්පත් කරගෙන තිබෙන කලාප දෙකක් වෙත පූටින් පැමිණ ඇති බව කියයි.

බටහිරින් ලැබුණු යුද ආධාර යොදාගෙන නැවත ප්‍රතිප්‍රහාර සඳහා යුක්රේනය සූදානම් වන අවස්ථාවේදී රුසියානු නායකයා මෙම සංචාරය සිදුකර තිබීමද විශේෂත්වයකි.



Recommended Articles