පූටින් සමග සාකච්ඡා කිරීමට ජර්මනියෙන් අමුත්තෙක්?


1998 සිට 2005 දක්වා ජර්මානු චාන්සලර්වරයා ලෙස සේවය කළ ගර්හාඩ් ෂ්රෝඩර් මොස්කව් වෙත පැමිණ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට අපේක්ෂා කරන බව විදෙස් වාර්තා හෙළි කරයි.

මාධ්‍ය වාර්තාවන්ට අනුව, ජර්මානු දේශපාලනඥයා යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට උත්සාහ කරයි.

ෂ්රෝඩර්ගේ සංචාරය තහවුරු වුවහොත්, එය රුසියානු සහ යුක්රේන විදේශ ඇමතිවරුන් අතර බ්‍රහස්පතින්දා පැවති රැස්වීමෙන් පසුව සිදුවන වැදගත් සාකච්ඡාවක් වනු ඇත.



Recommended Articles