පිලිපීනයේ ප්‍රථම කොරෝනා ආසාදිත සිද්ධිය වාර්තා වෙයි


පිලිපීනය තුළ නව කොරෝනා වෛරසය ශරීරගත වූ ප්‍රථම පුද්ගලයා පිළිබඳ වාර්තා වී ඇති බව චීන මාධ්‍ය පවසයි.

එරට සෞඛ්‍ය ලේකම් ෆ්‍රැන්සිස්කෝ ඩියුක් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මෙම රෝගියා 38 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වන බවයි.

මෙම කාන්තාව මධ්‍යම චීනයේ වුහාන් සිට පිලිපීනයට පැමිණි ඇත්තේ පසුගිය 21 වැනිදා බව තහවුරු කරගෙන තිබේ.



Recommended Articles