පිලිපීනයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් ඇති බව පිලිපීන ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ කවුන්සිලය පවසයි.
මෙම ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙත් තවත් 16දෙනෙකු තුවාල ලබා,21 දෙනෙකු අතුරුදන්ව සිටින බවද එම කවුන්සිලය වැඩිදුරටත් පවසයි.